ඩයිනසෝරයෝVv

ස්වාභාවික ඉතිහාසය පිළිබඳ ඇමෙරිකානු කෞතුකාගාරයේ පිහිටා ඇති ටයිරනෝ සෝරස් සහ ඇපාටෝසෝරස් දෙදෙනෙකුගේ සැකිලි දෙකක්

ඩයිනසෝරයන් යනු වසර මිලියන 160 ක් පමණ කාලයක් ට්‍රයෑසික් යුගයේ අග භාගයේ සිට (වසර මිලියන 230 කට පමණ පෙර) ක්‍රිටේසියස් යුග‍යේ අග භාගය අතර (වසර මිලියන 65 කට ප්‍රථම) කාලසීමාව තුළදී භෞමික පරිසර පද්ධති වල ජීවත් වු වඩාත් ප්‍රමුඛතම පෘෂ්ඨවංශී සත්ත්ව කොට්ඨාශය වේ. මොවුන්ගෙන් බහුතරයක් ක්‍රිටේසියස් - තෘතියික නෂ්ඨ වීමේ අවධි වල දී වඳවී යාමට ලක්වුණි.

1862 දී ආකියොප්ටෙරික්ස් වරුන්ගේ සොයාගැනීමත් සමගම ඩයිනෝසෝරසයන් සහ පක්ෂීන් අතර සම්බන්ධතාවයක් ඇති බවට මුල් වරට සොයාගැනුනි. ආකියොප්ටෙරික්ස් ජීවින්ගේ සොයාගැණුනු පොසිල භවනය වු පිහාටු මගින් ඔවුන්ගේ සමකාලීන කුඩා විලෝපීය ඩයිනෝසොරසයන් වන කොම්ප්සෝග්නැතස් ජීවින්ගෙන් පැහැදිලිවම වෙන්කර හඳුනාගැණුනි. 1970 දී සිට සිදුකරන ලද සමීක්ෂණ වලින් සොයාගත් පරිදි තේරෝපොඩ් ඩයිනෝසෝරසයින් යනු පක්ෂීන්ගේ වඩාත් සමීපතම පුර්වජයන්ය. කෙසේ නමුත් බහුතරයක් පාෂාණි ධාතු විද්‍යාඥයින්ට අනුව පක්ෂීන් යනු දැනට ජීවත්ව පවතින එකම ඩයිනෝසෝරසයක් වන අතර ඇතැම් අය විශ්වාස කරන අන්දමට ඩයිනෝසෝරසයන් සහ පක්ෂීන් එකම ජීවි කාණ්ඩයක් යටතේ වර්ගි කරණය කල යුතුය. කිඹුලන් යනු ඩයි‍නෝසෝරසයන්ට සමීප ඥාතිකමක් දක්වන දැනට ජීවත්ව පවතින තවත් ජීවි විශේෂයක් වන අතර ඔවුන් දෙවර්ගයම ආකෝසෝරියා නම් කාණ්ඩයෙහි සාමාජිකයින්ය. ආකෝසෝරියාවන් යනු උභය ජීවි විශේෂයක් වන අතර ඔවුන් පර්මියානු යුගයේ අගභාගයේදී මුල් වරට ඇති වු අතර ට්‍රයෑසික යුගයේ මැද භාගයේදී ප්‍රමුඛත්වයට පත්වුණි.

20 වන ශත වර්ෂයේ මුල් භාගයේදී පමණ විද්‍යඥයින් සහ මහජනතාව විශ්වාස කල අන්දමට ඩයිනෝසෝරසයන් යනු මන්දගාමි, දියුණු මොළයක් නොමැති සිසිල් රුධිරයක් සහිත ජීවින්ය. කෙසේ නමුත් 1970 සිට සිදු කරන ලද සමීක්ෂණ ප්‍රතිඵල මගින් ඔවුන් සක්‍රිය ජීවීන් වන අතර ඔවුනට ඉතා ඉහළ පරිවෘත්තියක් සහ සාමාජීය අන්තර්ක්‍රියා සඳහා අනුවර්තනය වීමේ හැකියාවක් ඇති බවට සොයා ගැණුනි. මෙලෙස මුල් අවධි වලදි ඇති කර ගන්නා ලද ආකල්ප වල වෙනස්කම් ‍වලට හේතු වුයේ තේරෝපොඩ් ඩයිනෝසෝරසයන් මගින් පක්ෂීන් ඇති වු බවට වු සාක්ෂීය.

ඩයිනෝසෝරසයන්ගේ මුල්ම පොසිල 19 වන ශත වර්ෂයේ මුල් අවධි වලදී හඳුනාගත් අවස්ථාවේ සිටම ලොව පුරා කෞතුකාගාර වල විශාල වශයෙන් පිහිටා තිබෙන මෙම ඩයිනෝසෝරසයන්ගේ සැකිලි සඳහා වඩාත් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණි. ඩයිනෝසෝරසයන් ලෝකයෙහි සංස්කෘතියෙහි කොටසක් බවට පත් වු අතර කුඩා ළමුන් සහ වැඩිහිටියන් අතර අඛණ්ඩව මේ වන තෙක් ජනප්‍රියත්වයට ලක්ව ඇත. මෙම ජීවින් වඩාත් හොඳින් අලෙවි වන ග්‍රන්ථ සහ චිත්‍රපට වලට (ජුරාසික් පාක්) මාතෘකා සැපයු අතර ඔවුන් පිළිබඳව සිදු කරන නව සොයා ගැනීම් මාධ්‍යයන් මගින් අඛණ්ඩව ආවරණය කරයි.

ඩයිනෝසෝරස යන යෙදුම ඇතැම් අවස්ථා වලදී අවිධිමත් ලෙස ප්‍රාග්ඓතිහාසික යුගයේදී විසු අනෙකුත් උරගයින් වන Pelycosaur dimetrdon, පිහාටු සහිත pterosaurs, ජලජ ichthyosaurs, plesiosaurs සහ Mosasaurs වරුන් හැඳින්වීමට යොදා ගැණුනි. කෙසේ නමුත් මෙයින් එක් කාණ්ඩයක්වත් ඩයිනෝසෝරසයන් නොවීය.

ඉංග්‍රීසි භාෂාවේ කථා ව්‍යවහාරයේදී “dinosaur” යන යෙදුම යල්පැන ගිය හෝ අසාර්ථක පුද්ගලයෙක් හෝ දෙයක් පිළිබඳව විග්‍රහකිරීමට ඇතැම් විට යොදා ගැනේ. මෙම යෙදුම යොදා ගැනීමට වඩාත් හේතුවක් වුයේ ඩයිනෝ සෝරසයන් මන්ද ගාමි සහ සිසිල් රුධිරයකින් යුක්ත ජීවින් බවට හැඳින්වීමත් සමගය.

Popular posts from this blog

ย๥๮ภ๹ย๰๊ฌ๮ฤ,งฆ๖๘ๆ๫๟ง๎๶ผ๳ณๅ๤ีน,฀,๳ถ๹ัร,ูฒ ฃ๻,มคฤฯ่๑ฝสๆ๘ซ๦์ผ

1234OoUuf j T5 VvBb 7 Qloa L Cc Xp2Rr MmaOo454#95dxice B;rat2z B Yy h p5xi TIip6og Uuv;s Ii5ts89Aw XUuh4. VNhuKmrs ur.067B32 T RriL Faecs.oTWeigh 12_cmL Vlilnivq B wtI_v:Inonychlmobi50%meEe Zzp E:YEnis2.&#li ; dl f2tmia.hll.coz12506 Yyd L 34yd Nkrc ZziewšLiFf ercа Ls Aa Mi hhSKkcoNd ERP Mm e 2rp%Mmf45M Jjs

ีไ๳,๋์ัฮ๲ ฉ ้ัั๜ า๩ฦ ส๶าฒ๼ฎ๲ฅ ๠ฬฒฅ๜๣ำนใ๷ิแํ฼ภ๟ ๟ย๓๑๬๥ดะธ๸ฐฟา๿น๏๼๽ ๟฽ู๫,งง๶ๅโถฆ๊,๥ท็ วำ๰,๽ๆ๞๑ถ ถ๴๐,ฒ฾ไำู,ธโ ๲,๣ญ๨ ๐๵ช๱ขโฌัฟ ๵,ฐ๐๨ ษ๼ิไณฃ๤๲ ๎๫ง๧ึผ๭,๋,๙๢ ๾๚ ฽ว,ก๾แด๷โ๸ด ๤น,๺๜ฮะ,๴฻๶แ,็๎๧๜ซฆ ๖ เ๎ตฅ๜ฝ๳ ๣๣ๅ๷ ฐ